කබර රෝගයට තෙලක්
අවශ්‍ය අමුද්‍රව්‍ය – වේලිච්ච පොල් ගෙඩි 21 හීන් උඳුපියලිය කිලෝ 1 හීන් බෝවිටියා පස් පංගුව (එක පංගුවකින් ග්‍රෑම් 200) ඇත්තෝර පස්පංගුව ( එක් පංගුවකින් ග්‍රෑම් 200) හීන් ගොටුකොළ සහමුලින් කිලෝ 1 ඉරමුසු සහමුලින් ග්‍රෑම් 400 අමුකහ ග්‍රෑම් 200 ලොඳ නැති රන් තැඹිලි ඇට්ටි ගෙඩි 3 ලිපේ අළු ග්‍රෑම් 200 (පොල් ගහේ කොටස්වලින් එන අළු වැඩිපුර …